The full-moon day in June, cities and villages of Sri Lanka get lit up with brightly colored lanterns and pandals to commemorate the Poson Festival, the arrival of Buddhism in the island 2300 years ago. Arahat Mahinda, son of Emperor Asoka of India, brought the message to King Devanampiyatissa of Sri Lanka in the 3rd century BC.
These flowers remind me the colors of lanterns we lit up in our childhood.
මිහින්තලා තුරු අරණේ මල් පිපුනී
ද්වේශ මෝහ රාග අඳුරු සිත් නිවුනී
සපිරි කලා පුර සඳ අහසේ දිලුනී
පහන් සිතක මෙත් සුව තරු කැට මැවුනී
මේ මල් දුටු විට මට මතක් වුනේ අපි වෙසක් හා පොසොන් පෝයට ඉටිපන්දම් වලින්
පත්තු කරපු බකට් ලාම්පු හා වෙසක් කූඩු. රෑට පන්සල් ගිහින් එනකොට සමහර බකට්
ලාම්පු ඒ ඉටිපන්දමටම පිච්චිලා. සුළඟ හා එක් වෙලා. හාමුදුරුවෝ පන්සලේදී බණට
කිව්ව සියලු දේ අනිත්‍යය යන්න අපිට සිහිපත් කරමින්ම. මැයි මාසේ පිපුණු මේ
මල් අද එතැන නෑ.
Photographs and Lyrics by Don Susil Prem.-
Photographs and Lyrics by Don Susil Prem.-
No comments:
Post a Comment