Thursday, 25 November 2021

The Autumn Ballet

 

Burning bushes
wavering fires
autumn sun stares
the wind creates
rows of echoes
deciduous damsels
decadent maples
undressing alone
one by one
one after another
the last ballet
of golden leaves
the inconsistent infinity

(මෙහි සිංහල අනුවාදය "සරා රැඟුම්" නමින් නොවැම්බර් 14 වන දින මගේ FB පිටුවේ මෙම Blog අඩවියේ පළවිය.)
Photograph: captured in the first weekend of November

- Don Susil Premaratne
Ottawa ON, Canada



Saturday, 20 November 2021

The colors of nature are changing rapidly here in Canada.

 

The temperature fell to -10 Celsius last night. So the colors of nature are changing rapidly here in Canada.

සීත කාලය එළඹිලා. පෙරදා රැයේ උෂ්ණත්වය Celsius අංශක සෘණ 10 ට පහත වැටුණා. මේ වෙලාවේ - 5යි. ඒ නිසා පරිසරයේ පාට දවසින් දවස වෙනස් වෙනවා. ඒකත් ලස්සනයි.
Enjoy!
Don Susil Photography



Wednesday, 17 November 2021

Buddhist Monastery




 

“තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.”
"The teaching and discipline declared by the Tathāgata shines when manifest and not when covered.”
"තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි"
Photograph: Buddhist Monastery, Perth ON, Canada
(Captured in Mid September)

Don Susil Photography

Sunday, 14 November 2021

සරා රැඟුම්

 



සරත් හිරු දඟකාර - ලිලෝපිත ගිනිජාල
ලෙළෙන ගින්දරය පත් - සසල කරවයි සුළඟ
දෝංකාරය සුසර
දඟකාර හැඩකාර - එලමි මේපල් ලියෝ
උනති නෙක පාට සළු - රිදී පැහැ තුනුමඬල
සැඳෑ හිරුකිරණ යට

- Don Susil Premaratne, Poetry & Photography
Ottawa ON, Canada


Saturday, 6 November 2021

- හඬන ඉපනැලි -

 

" හඬන ඉපනැලි " නම් සඳැස් කවි පෙළ මුලින්ම ලිව්වේ "මව්බිම" පුවත්පතට. එය 2018 ඔක්තෝබර් 11 වන දින එහි පළවුණා. ඉන්පසු පේරාදෙණිය සරසවියේ (Alumni Association of the University of Peradeniya - Ottawa Chapter) "හන්තාන පවුර" සඟරාවේ 2019 දෙසැම්බර් කලාපයේ පළවුණා. මේ නිර්මාණ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. රස විඳින්න.




Don Susil Premaratne
Ottawa ON, Canada

Friday, 5 November 2021

Colorful autumn leaves

 

Colorful autumn leaves are falling down
But still some are smiling
Enjoy the fascinating rhythm of nature !
වැස්සත් සුළඟත් ගිලිහෙන්නට බලාසිටි බොහෝ තුරුපත් දුරක ගෙන ගොසිණි. එහෙත් තවමත් තැන තැන පැහැ තුරුපත් සිනාසේ.
Maples. They were captured yesterday.