The temperature fell to -10 Celsius last night. So the colors of nature are changing rapidly here in Canada.
සීත කාලය එළඹිලා. පෙරදා රැයේ උෂ්ණත්වය Celsius අංශක සෘණ 10 ට පහත වැටුණා. මේ වෙලාවේ - 5යි. ඒ නිසා පරිසරයේ පාට දවසින් දවස වෙනස් වෙනවා. ඒකත් ලස්සනයි.
Enjoy!
Don Susil Photography

No comments:
Post a Comment