Sunday, 14 November 2021

සරා රැඟුම්

 



සරත් හිරු දඟකාර - ලිලෝපිත ගිනිජාල
ලෙළෙන ගින්දරය පත් - සසල කරවයි සුළඟ
දෝංකාරය සුසර
දඟකාර හැඩකාර - එලමි මේපල් ලියෝ
උනති නෙක පාට සළු - රිදී පැහැ තුනුමඬල
සැඳෑ හිරුකිරණ යට

- Don Susil Premaratne, Poetry & Photography
Ottawa ON, Canada


No comments:

Post a Comment